Die with a Smile

මේ සින්දුව ගැන මට හිතෙන දේ සහ සින්දුවෙ තියෙන ගැඹුරු යථාර්ථය පිළිඹිමු වන දෙවල් කිහිපයක් ගැන කියන්න ඔනේ කියලා හිතුනා.

සින්දුව ගැන කෙටියෙන් කියනවා නම් ලෞකිකත්වය සහ සිහින ( එක්තරා අකාරයක සාපේක්ශ යථාර්ථයක්. ගුණාත්මක බාවයෙන් අඩු... ) ගැන කියන masterpiece එකක්.

''' යථාර්ථය(1) = මෙ යථාර්ථය යථාර්ථය(-1) = දකින සිහිනය '''

"I, I just woke up from a dream"

පටන් ගන්න කොටම අවදි විමක් ගැන කියන්නෙ .එක්තාරයක සාපෙක්ශ යථාර්ථයකින්(-1) තවත් යථාර්ථයකට(1) අවදි විමක්. ඉස්සරහට යන කොට නියම තෙරුම අවබොද කරගන්න පුලුවන්....

"Where you and I had to say goodbye"

සිහිනයෙන් යථාර්ථයට(1) අවදි වෙන ආකාර වලින් ඔනැකමින්(සිහියෙන්ම) සහ ඉබෙම සිහිනය බිදිලා අවදි වෙන්න පුලුවන්. එකෙන් ඉබෙම සිහිනයකින් අවදි වෙච්ච අවස්තාවක් මෙක. එකෙදි සිහිනයෙදි එයා සිහිනය දකින කොට එයාත් එක්ක ඉටපු කෙනාගෙන්(ඇයගෙන්) නොසිතු මොතක සමුගන්න වෙලා ඒ කියන්නෙ අවදි වෙලා...

"And I don't know what it all means But since I survived, I realized"

සිහිනයක් දැක්කම කියනවා නෙ එකෙ ගැඹූරු අර්තයක් තියනවා කියලා. එයා දැකපු සිහිනයෙ නියම අර්තය මොකක්ද කියලා ඉතා ගන්න බැරි වෙලා... එහෙත් සිහිනෙන් අවදි වු පසු එයාට එක දෙයක් තෙරුණා...(ඉස්සරහට කියන්නම්)

"Wherever you go, that's where I'll follow Nobody's promised tomorrow"

යථාර්ථය(1 හො -1) උනත් එයා ඔයන්නෙම හො ආදරය කරන්නෙ ඇයවටම විතරයි. මොනවත් උනාත් වර්තමානයෙ අපි ගත කරමු මොකද ආනාගතය අවිනිශ්චිතයි.

"So I'ma love you every night like it's the last night Like it's the last night"

එ නිසා අපි ආදරය කරමු සිහිනයදි කරා වගෙම හැම රැයකම එ රැවල්වල සිහිනයෙදි වුනා සේම.....

"If the world was ending, I'd wanna be next to you If the party was over and our time on Earth was through I'd wanna hold you just for a while and die with a smile If the world was ending, I'd wanna be next to you"

මෙක තමා පිරිසුදු වු ශුද්ධ වු ලෞකිකත්වයෙ ප්‍රේමය.. මොනා යථාර්ථයෙ(1 හො -1,...) වුනත් එයාට ඔනෙ එ ලොකෙ එ යථාර්ථය අවසන් වි බිදි යන මොහොතෙ ඇයත් එක්ක ඉන්න ඇයට ආදරය දක්වන්න.. මොන වුනත් සිනාවක් හා ප්‍රේමයෙන් මැරෙන්න

මෙතනින් පස්සෙ එන්නෙ ඉතාමත් ගැඹුරු දෙයක්...

"Oh, lost, lost in the words that we scream I don't even wanna do this anymore 'Cause you already know what you mean to me And our love's the only war worth fighting for"

මේ සම්පුරණ එකම කියන්නෙ ඇය හැබැයි.. හැබැයි. මට සිතෙන විදියට මෙය යථාර්ථයෙ(1) සිටින ඇයගෙ හඩ හො වචන නොවෙයි. මෙය ඔහුවු විසින් දුටු සුන්දර සිහිනයෙන් පසු ඇය ගෙ යථාර්ථයෙදි තමන්ගෙ ආදරය පිළිගත් ඇයගෙ චරිතයයි. එය ඔහුගෙ මනසෙ අත්පුඩි ගැසිමයි?.. මනස අත්පුඩි ගසනවා යනුවෙන් අදහස් කරන්නෙ මනසෙ එක්තරා කොටසක් තියනවා එකෙන් සිතුවිලි ජනනය වෙන එක හරියට ඉබෙ හටගන්න දෙයක් වගෙ ඊට පසු එහෙම සිතුවිලි වලට සමගාමිවම තාමද එම සිතුවිලි වලට ප්‍රතිචාර වශයෙන් තව සිතුවිලි ජනනය කරයි . එය මනසෙ ද්විත්ව ස්වරුපයයි. මෙ වචන ඔහුගෙ මනසෙ නිර්මණාය වන ඇයගෙ ඔහුගෙ ගැඹුරු මනසෙ සිටින ඔහුට අවශය ඇය වේ. ඇයගෙ චරිතය වේ.

ඔහුගෙ මනසෙ තිබෙන්නෙ ඇය තමාට ආදරය නොකරන බවට කියන ප්‍රකාශයට ඔහු බිය වේ. එහෙම ස්වාභාව අතික්‍රමණය කරන ඇයගෙ චරිතයෙ වචන අපුර්වයට නිරුපණය වේ. එහෙත් යථාර්ථයෙදි එම ප්‍රකාශනය අසා අවසන්ය. ඇයගෙ නව චරිතයෙදි. මෙතනින් පසු ඔහුට යථාර්ථය අතික්‍රමණය කොට ආදරය කරන ඇයක් ඔහුගෙ මනසෙ නිර්මාණය වේ.

"our love's the only war worth fighting for"

ආදරය කියන්නෙ නොනවතින නැවතුනත් නැවත පැමිනෙන බුමරන්ගයකි...

ඔහු සිහිනයෙදි දුටුවෙ යථාර්ථයෙ(1) ආදරයෙන් හමු නොවන ඇයත් සමග ආදරයෙන් කාලය ගත කරන ආකරයෙ සිහිනයකි. එයින් අවදි වු පසු ඔහුට දැනෙන සිතුවිලි සමුහය මේය වේ....

  • Ishan Oshada - (2025-2-16)